by Kelum Weligama | Jan 7, 2019 | Books
ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචර්ඩ් බ්‍රෑන්සන්, වෝල්ට් ඩීස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්ද්‍රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන් වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුණ “මහමොළකාරයෝ” කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන...
by Kelum Weligama | Jan 7, 2019 | Books
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති “ජීවිතය වෙනස් කරන කතා 2” කෘතිය මේ වන විට 17 වැනි මුද්‍රණයේ පසුවේ. ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන මේ අපුරු කතා එකතුව තුළ ජීවිතය වෙනස් කරන අගනා පුද්ගල සංවර්ධන සංකල්ප...
by Kelum Weligama | Jan 7, 2019 | Books
පිටපත් 50,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 26 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති “ජීවිතය වෙනස් කරන කතා 1” පොත ශ්‍රී ලංකාවේ පළවූ ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. පුංචි කතාවකට ජීවිතය අංශක 180කින් වෙනස් කළ හැකිය යන පදනමේ සිට නිර්මාණය වී ඇති එය ඕනෑම...