කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති “ජීවිතය වෙනස් කරන කතා 3” කෘතිය ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන තවත් අපුරු කතා රැසකින් නිමවී ඇත. කෘතිය මේ වන විට 15 වැනි මුද්‍රණයේ පසුවේ.

මිල – රුපියල් 400

ප්‍රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ

ISBN – 978 – 955 – 7587 -05-9

මිලදී ගත හැකි ස්ථාන – සරසවි , ඇම් ඩී ගුණසේන, සදීපා, සමුද්‍ර, විජිත යාපා, ගොඩගේ, වික්ස්, දයාවහංශ ජයකොඩි, සමයවර්ධන, මින්සර, සුරස පොත්හල , සූර්ය පොත්හල , රත්න පොත්හල , සමනල පොත්හල , ගංගා පොත්හල – වරකාපොළ, නිට්ටබුව, ගුණසේකර පොත්හල – අනුරාධපුර, පුවාසි පොත්හල – පොලොන්නරුව, ශ්‍රී ලංකන් පොත්හල – කෑගල්ල, පැතුම් පොත්හල – මාතලේ, ශාන් පොත්හල – මාතලේ, සංක පොත්හල – කිරිබත්ගොඩ, මල්ටි පොත්හල – කඩවත, තුසිත පොත්හල, ලුමිනෙෂ් පොත්හල, දවස පොත්හල – ගම්පොළ, රණතිසර පොත්හල – කුලියාපිටිය, වික්ටර් පොත්හල – අවිස්සාවේල්ල, රන් w පොත්හල – ඇ ඇතුළු දිවයින පුරා පිහිටි බොහෝ පොත් සාප්පු වලින් කෘතිය මිලට ගත හැකිය..

කෘතිය අන්තර්ජාලය ඔස්සේ ඇණවූම් කර ගෙන්වා ගන්නවා නම් www.grantha.lk, www.kbooks.lk වෙත පිවිසෙන්න…