ඉරණම වෙනස් කිරීමේ කලාව

විද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය තුළ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක ලෙස වෙනස් කර ගැනීමට භාවිතා කළ හැකි පුද්ගල සංවර්ධන, මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක සංකල්ප රැසක් රසවත් සහ හරවත් අයුරින් පැහැදිලි කරයි.   සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක...

විශිෂ්ට පියවර

  ටැලන්ට් හදන වැඩබිම නම් තේමාව යටතේ ලියැවුණ මෙම කෘතිය විශිෂ්ට පුහුණුවක නියැලීමේදී කළ යුතු සහ නොකළ යුතු දෑ මනාව පැහැදිලි කරයි..   මිල -රුපියල් 380ප්‍රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ ISBN : 978 955 7587 10 3   මිලදී ගත හැකි ස්ථාන – සරසවි , ඇම් ඩී ගුණසේන, සදීපා,...

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

සියවසකට පමණ පෙර ශ්‍රීමත් අතර් කොනන් ඩොයිල් බිහි කළ අමරණීය ප්‍රබන්ධ චරිතය වන ෂර්ලොක් හෝම්ස් ඔස්සේ ඕනෑම අයකුගේ ජිවිතයට ප්‍රායෝගිකව එන්නත් කරගත හැකි පුද්ගල සංවර්ධන සංකල්ප හයක් හෙළිකරන අපූරු අත්දැකීමක් වශයෙන් —ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ (How to think like Sherlock Holmes)...

ජීවිතය වෙනස් කරන කතා 3

කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති “ජීවිතය වෙනස් කරන කතා 3” කෘතිය ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන තවත් අපුරු කතා රැසකින් නිමවී ඇත. කෘතිය මේ වන විට 15 වැනි මුද්‍රණයේ පසුවේ. මිල – රුපියල් 400 ප්‍රකාශනය –...

පර්සෝනා – PERSONA

විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති “පර්සෝනා” නවකතාව 2017 පෙබරවාරි 25දින එළිදක්වන ලදී. ආශාව කෙරෙහි මිනිසා දක්වන අසීමිත ලැදියාව මෙන්ම බලය ලබාගැනීමට වසගය යොදාගැනීම පිළිබද මෙයින් නිරුපණය වේ. ඔබගේ එක් මුහුණක් ලොවට පෙනෙයි. ඔබගේ...

තරගයේ වීරයා

මේ වන විට 14 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති “තරගයේ වීරයා ” කෘතිය ශ්‍රී ලංකාවේ පළවූ තවත් ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. ජීවන සාර්ථකත්වයට ප්‍රබලව බලපාන පුද්ගල සංවර්ධන සංකල්ප 11ක් සිත්ගන්නා අයුරින් පෙන්වා දී ඇති තරගයේ වීරයා කෘතිය තමාගේ ඉරණම තමාම ලිවිය...