විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති “පර්සෝනා” නවකතාව 2017 පෙබරවාරි 25දින එළිදක්වන ලදී. ආශාව කෙරෙහි මිනිසා දක්වන අසීමිත ලැදියාව මෙන්ම බලය ලබාගැනීමට වසගය යොදාගැනීම පිළිබද මෙයින් නිරුපණය වේ.

ඔබගේ එක් මුහුණක්

ලොවට පෙනෙයි.

ඔබගේ තවත් මුහුණක්

ළගම ඉන්න අයට පෙනෙයි.

ඔබගේ අනිත් මුහුණ

ලෙහෙසියෙන් නොපෙනෙයි

ඒ ඔබගේ සැබෑම මුහුණයි.

-පර්සෝනා-

මිල -රුපියල් 650
ප්‍රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ
ISBN – 978 -955- 7587 -03- 5

මිලදී ගත හැකි ස්ථාන – සරසවි , ඇම් ඩී ගුණසේන, සදීපා, සමුද්‍ර, විජිත යාපා, ගොඩගේ, වික්ස්, දයාවහංශ ජයකොඩි, සමයවර්ධන, මින්සර, සුරස පොත්හල , සූර්ය පොත්හල , රත්න පොත්හල , සමනල පොත්හල , ගංගා පොත්හල – වරකාපොළ, නිට්ටබුව, ගුණසේකර පොත්හල – අනුරාධපුර, පුවාසි පොත්හල – පොලොන්නරුව, ශ්‍රී ලංකන් පොත්හල – කෑගල්ල, පැතුම් පොත්හල – මාතලේ, ශාන් පොත්හල – මාතලේ, සංක පොත්හල – කිරිබත්ගොඩ, මල්ටි පොත්හල – කඩවත, තුසිත පොත්හල, ලුමිනෙෂ් පොත්හල, දවස පොත්හල – ගම්පොළ, රණතිසර පොත්හල – කුලියාපිටිය, වික්ටර් පොත්හල – අවිස්සාවේල්ල, රන් w පොත්හල – ඇ ඇතුළු දිවයින පුරා පිහිටි බොහෝ පොත් සාප්පු වලින් කෘතිය මිලට ගත හැකිය..

කෘතිය අන්තර්ජාලය ඔස්සේ ඇණවූම් කර ගෙන්වා ගන්නවා නම් www.grantha.lk, www.kbooks.lk වෙත පිවිසෙන්න…