ලංකාවේ වැඩිම අල්ලස් ගන්නේ දෙවියන් සම්බන්ධ කිරීමට බව ඔබ දන්වාද?

ඉමක් නොනක් තවම අපහැදිලි විශ්වයේ දෙවියන් සිටිය හැකියි, එහෙත් අප මේ අදහන්නේ දෙවියන්ද කියන සැකය වෙලාවකට මතු වෙනවා. මන්දයත් මිනිස්සු මෙහෙම දෙවියන්ට බොරු කරන්න ගියොත් , සැබෑ දෙවියන් අපට හොඳ පාඩමක් ලඟදීම උගන්වයි.ඇස් ඇරගෙන සිහින දකින්න ආශිර්වාදයන් අවශ්‍යයයි.ඔබ කරන කිසියම්...

මෙයාට කියවන්න බැහැ. අපරාදේ පොත…

පසුගියදා කිසියම් මිතුරෙක්ට අතරමග තැනකදී පොතක් දෙන්න හදන අවස්ථාවේ. යාචකයෙක්ගේ පෙනුම තියෙන පුද්ගලයෙක් අප වෙත සමිප වුණා. දොර විවෘත වෙලා තියෙන මෝටර් රථයේ ඇති පොත් දිහා ඔහු උවමනාවෙන් බලාගෙන හිටියා. ”මහත්තයාට මෙච්චර පොත් කොහෙන්ද?” ඔහු කෙලින්ම ඇහුවා. ”ඔයා පොත් කියවනවාද?” මම...

පර්සෝනා නවකතාවට පර්සෝනා සිනමාපටය හමුවීම…

පර්සෝනා කෘතිය ලියන කාලයේදීම පර්සෝනා (Persona) නමින් ඇති වෙනත් නිර්මාණ මොනවාද යන්න සොයා බැලූවා. එහිදී පර්සෝනා නමින් කාටුන් වැඩසටහනක්, පර්සෝනා ක‍්‍රීම්, පර්සෝනා නමින් මෝටර් රථයක් සහ සිනමා පටයක් තිබෙන බව දැනගන්න ලැබුණා. එත් එම සිනමාපටය පැරණි එකක් නිසා හොයා ගන්න බැරිවුණා....

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

සියවසකට පමණ පෙර ශ්‍රීමත් අතර් කොනන් ඩොයිල් බිහි කළ අමරණීය ප්‍රබන්ධ චරිතය වන ෂර්ලොක් හෝම්ස් ඔස්සේ ඕනෑම අයකුගේ ජිවිතයට ප්‍රායෝගිකව එන්නත් කරගත හැකි පුද්ගල සංවර්ධන සංකල්ප හයක් හෙළිකරන අපූරු අත්දැකීමක් වශයෙන් —ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ (How to think like Sherlock Holmes)...