ටැලන්ට් හදන වැඩබිම නම් තේමාව යටතේ ලියැවුණ මෙම කෘතිය විශිෂ්ට පුහුණුවක නියැලීමේදී කළ යුතු සහ නොකළ යුතු දෑ මනාව පැහැදිලි කරයි..

 

මිල -රුපියල් 380
ප්‍රකාශනය – විශිෂ්ට ප්‍රකාශකයෝ 
ISBN : 978 955 7587 10 3

 

මිලදී ගත හැකි ස්ථාන – සරසවි , ඇම් ඩී ගුණසේන, සදීපා, සමුද්‍ර, විජිත යාපා, ගොඩගේ, වික්ස්, දයාවහංශ ජයකොඩි, සමයවර්ධන, මින්සර, සුරස පොත්හල , සූර්ය පොත්හල , රත්න පොත්හල , සමනල පොත්හල , ගංගා පොත්හල – වරකාපොළ, නිට්ටබුව, ගුණසේකර පොත්හල – අනුරාධපුර, පුවාසි පොත්හල – පොලොන්නරුව, ශ්‍රී ලංකන් පොත්හල – කෑගල්ල, පැතුම් පොත්හල – මාතලේ, ශාන් පොත්හල – මාතලේ, සංක පොත්හල – කිරිබත්ගොඩ, මල්ටි පොත්හල – කඩවත, තුසිත පොත්හල, ලුමිනෙෂ් පොත්හල, දවස පොත්හල – ගම්පොළ, රණතිසර පොත්හල – කුලියාපිටිය, වික්ටර් පොත්හල – අවිස්සාවේල්ල, රන් w පොත්හල – ඇ ඇතුළු දිවයින පුරා පිහිටි බොහෝ පොත් සාප්පු වලින් කෘතිය මිලට ගත හැකිය..

 

කෘතිය අන්තර්ජාලය ඔස්සේ ඇණවූම් කර ගෙන්වා ගන්නවා නම් www.grantha.lk, www.kbooks.lk වෙත පිවිසෙන්න…