BOOKS

img
img by Kelum Weligama

Marketing & Branding A to Z - අලෙවිකරණය සහ සන්නාමකරණ ඉගැනුම් වැඩසටහන.

නුතන ව්‍යාපාර ලෝකය තුළ තමාගේ නම මෙන්ම තම ආයතනයේ සන්නාම පාරිභෝගික මනසේ ස්ථාන ගත කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන බව ප්‍රායෝගිකව එහි නියැලෙන සැවොම දන්නා කරුණකි. නුතන ව්‍යපාර ලෝකය ජය ගැනීමට දැනුම අවශ්‍ය කර තිබේ. ව්‍යාපාරයක කොදු නාරටිය ලෙස සලකන අලෙවිකරණ සහ සන්නාමකරණ දැනුමෙන් සන්නද්ධවීමට අපේක්ෂා කරන නමුත් දැනට එම විෂයන් පිළිබද න්‍යායාත්මක දැනුමක් නොමැති ව්‍යාපාරිකයන්ට සහ කළමනාකරුවන්ට සුවිශේෂී වැඩසටහනක් පැවැත්වීමට කැලුම් වැලිගම කටයුතු කර ඇත. ඒ අනුව කණ්ඩායම් වශයෙන් හෝ තනි තනි වශයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට සිදුවේ.එහිදී අලෙවිකරණය සහ සන්නමකරන පිළිබද න්‍යායාත්මක දැනුම මෙන්ම එහි ප්‍රායෝගික භාවිතය පැහැදිලි කරයි.

යටත් සේවකයන් අලෙවිකරණය සහ සන්නමකරණය දේවල් කියාදෙන්න පෙර එම දැනුමෙන් සන්නද්ධව තම ව්‍යාපාරිකය හෝ තමා සේවය කරන අනාගත දැක්ම වෙත ගෙනයන්න සුදානම් ව්‍යාපාරිකයන්ට මෙය ඉතා අගනා වැඩසටනකි.

  • එක් දින කෙටි වැඩමුළුව - උදෑසන 9 සිට සවස 5 දක්වා. ( කලින් වෙන් කරගත් දිනයක)
  • සිව් දින වැඩමුළුව - උදෑසන 9 සිට සවස 3 දක්වා දින 4ක් ( කලින් වෙන් කරගත් දිනයක)

Marketing & Branding A to Z වැඩසටහන නිමවීමෙන් පසුවද කැලුම් වැලිගම පුද්ගලිකව සම්බන්ධ වී එහි වර්ධනය පිළිබද සොයා බලමින් ඉගැනුම් ක්‍රියාකාරකම් යෝජනා කරයි.

Marketing & Branding A to Z වැඩසටහන පිළිබද තොරතුරු ඇතුළත් කෘතිය ගෙන්වා ගැනීමට ඔබේ ඊ මේල් ලිපිනය kelumweligama@gmail.com වෙත A to Z යන මාතෘකාව යටතේ එවන්න.