BOOKS

img
img by Kelum Weligama

ජීවිතය අංශක 180කින් වෙනස් කරන දේශනයක් ඔබේ ආයතනයෙත්....

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික සමාගම්, රාජ්‍ය ආයතන, අධ්‍යපනික ආයතන, විශ්වවිද්‍යාල සහ රාජ්‍ය නොවන සංවිධාන ආවරණය කරමින් දේශන සහ වැඩමුළු 100කට අධික ප්‍රමාණයක් සාර්ථකව පවත්වා ඇති කැලුම් වැලිගම එම එක් එක් ආයතනයේ අවශ්‍යතාවය සහ ස්වභාවය අනුව තම දේශන සහ වැඩමුළු සංවිධානය කරයි. මාස් හෝල්ඩින්ග්ස්, අබාන්ස් සමාගම, NSB බැංකුව, දෙරණ රූපවාහිනිය, කැම්සෝ ලෝඞ්ස්ටාර් සමාගම, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, AIA රක්ෂණ සමාගම, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම, කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාල ක‍්‍රිකට් කණ්ඩායම ඇතුළු ආයතන සහ සමාගම් රැසකට ඔහු පුද්ගල සංවර්ධන දේශන සහ වැඩමුළු පවත්වා ඇත.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ සිද්ධි අධ්‍යයනයන් ඔස්සේ රසවත්ව සහ අර්ථවත්ව දේශන සහ වැඩමුළු පවත්වන කැලුම් වැලිගම Yes I Can මන්තරය පමණක් පැහැදිලි නොකර සැබැවින්ම ජීවිතය සාර්ථකත්වය වෙතට මෙහෙයවන්න බලපාන ක්‍රම සහ විධි සරලව පැහැදිලි කිරීම කැලුම් වැලිගමගේ දේශන සහ වැඩමුළුවල ඇති විශේෂත්වයයි.

කැලුම් වැලිගම පහත සදහන් තේමා ඔස්සේ සිය දේශන සහ වැඩමුළු මුලිකව මෙහෙයවයි.

  • Motivation & Inspiration
  • Leadership
  • Creativity
  • Sales & Marketing
  • Strategies for SMEs
  • Branding
  • Personal Branding
  • Positive Thinking
  • Work Life Balance
  • Team Works
  • Mastery

ඔබගේ ආයතනයේ දේශනයක් හෝ වැඩමුළුවක් සදහා කැලුම් වැලිගම ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් kelumweligama@gmail.com ලිපිනයට ඊ මේල් පණීවූඩයක් හෝ 071 - 9284186 අංකයට කතා කරන්න.