Books
Find the collection of books authored by Kelum Weligama.
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?
සියවසකට පමණ පෙර ශ්‍රීමත් අතර් කොනන් ඩොයිල් බිහි කළ අමරණීය ප්‍රබන්ධ චරිතය වන ෂර්ලොක් හෝම්ස් ඔස්සේ ඕනෑම අයකුගේ ජිවිතයට ප්‍රායෝගිකව එන්නත් කරගත හැකි පුද්ගල සංවර්ධන සංකල්ප හයක් හෙළිකරන අපූරු අත්දැකීමක් වශයෙන් —ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ (How to think like Sherlock Holmes)...
read moreජීවිතය වෙනස් කරන කතා 3
කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 3" කෘතිය ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන තවත් අපුරු කතා රැසකින් නිමවී ඇත. මිල - රුපියල් 400 ප්‍රකාශනය - විශිෂ්ට ප්‍රකාශකයෝ ISBN - 978 – 955 – 7587 -05-9 මිලදී ගත හැකි ස්ථාන...
read moreපර්සෝනා – PERSONA
විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25දින එළිදක්වන ලදී. ආශාව කෙරෙහි මිනිසා දක්වන අසීමිත ලැදියාව මෙන්ම බලය ලබාගැනීමට වසගය යොදාගැනීම පිළිබද මෙයින් නිරුපණය වේ. ඔබගේ එක් මුහුණක් ලොවට පෙනෙයි. ඔබගේ තවත් මුහුණක්...
read moreතරගයේ වීරයා
මේ වන විට 06 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "තරගයේ වීරයා " කෘතිය ශ්‍රී ලංකාවේ පළවූ තවත් ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. ජීවන සාර්ථකත්වයට ප්‍රබලව බලපාන පුද්ගල සංවර්ධන සංකල්ප 11ක් සිත්ගන්නා අයුරින් පෙන්වා දී ඇති තරගයේ වීරයා කෘතිය තමාගේ ඉරණම තමාම ලිවිය යුතුයැයි හදවතින්ම...
read moreමහමොළකාරයෝ
ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචර්ඩ් බ්‍රෑන්සන්, වෝල්ට් ඩීස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්ද්‍රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන් වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුණ "මහමොළකාරයෝ" කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි...
read moreජීවිතය වෙනස් කරන කතා 2
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 2" කෘතිය මේ වන විට 7 වැනි මුද්‍රණයේ පසුවේ. ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන මේ අපුරු කතා එකතුව තුළ ජීවිතය වෙනස් කරන අගනා පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් අන්තර්ගත කර...
read moreජීවිතය වෙනස් කරන කතා 1
පිටපත් 20,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 1" පොත ශ්‍රී ලංකාවේ පළවූ ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. පුංචි කතාවකට ජීවිතය අංශක 180කින් වෙනස් කළ හැකිය යන පදනමේ සිට නිර්මාණය වී ඇති එය ඕනෑම කෙනෙකුගේ ජීවිතය...
read moreAddress
Legacy Inspiration,
Potential Development Club,
10/7D, Sapugaskanda, Makola,
Kiribathgoda.
Connect
Phone
+94 71 928 4186