BOOKS

img
img by Kelum Weligama

ජීවිතය වෙනස් කරන කතා 3

කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 3" කෘතිය ජීවිතයට පිරිසිදු ඔක්ෂිජන් ස්වල්පයක් මුසු කරන තවත් අපුරු කතා රැසකින් නිමවී ඇත.

මිල - රුපියල් 400
ප්‍රකාශනය - විශිෂ්ට ප්‍රකාශකයෝ
ISBN - 978 – 955 – 7587 -05-9

මිලදී ගත හැකි ස්ථාන - සරසවි , ඇම් ඩී ගුණසේන, සදීපා, සමුද්‍ර, විජිත යාපා, ගොඩගේ, වික්ස්, දයාවහංශ ජයකොඩි, සමයවර්ධන, මින්සර, සුරස පොත්හල , සූර්ය පොත්හල , රත්න පොත්හල , සමනල පොත්හල , ගංගා පොත්හල - වරකාපොළ, නිට්ටබුව, ගුණසේකර පොත්හල - අනුරාධපුර, පුවාසි පොත්හල - පොලොන්නරුව, ශ්‍රී ලංකන් පොත්හල - කෑගල්ල, පැතුම් පොත්හල - මාතලේ, ශාන් පොත්හල - මාතලේ, සංක පොත්හල - කිරිබත්ගොඩ, මල්ටි පොත්හල - කඩවත, තුසිත පොත්හල, ලුමිනෙෂ් පොත්හල, දවස පොත්හල - ගම්පොළ, රණතිසර පොත්හල - කුලියාපිටිය, වික්ටර් පොත්හල - අවිස්සාවේල්ල, රන් w පොත්හල - ඇ ඇතුළු දිවයින පුරා පිහිටි බොහෝ පොත් සාප්පු වලින් කෘතිය මිලට ගත හැකිය..

කෘතිය අන්තර්ජාලය ඔස්සේ ඇණවූම් කර ගෙන්වා ගන්නවා නම් www.grantha.lk, www.kbooks.lk වෙත පිවිසෙන්න...